A/L ජයග්‍රහණය අහම්බයක් නෙවෙයි —
|

මා ඔබේ හදවතේ ගුරුවරයා නොව මා ඔබේ සිහින සැබෑ කරන ගුරුවරයාය.

A/LFocused Batches
HDVideo Lessons
24/7ඕනෑම වෙලාවක
FastApproval
Quizzes!
HD Videos Ready
ET Teacher
Sandeepa Kathriarchchi
BET(Hons) Electro Mechanical

ඔබේ සිහින සැබෑ කරන ගුරුවරයා පිළිබඳ

සන්දීප කත්‍රිආරච්චි

SANDEEPA KATHRIARCHCHI

BET.(Hons) in Electro Mechanical

2013 වසරේදී හඳුන්වාදුන් තාක්ෂණවේදය විෂය ධාරාවේ දෙවන කණ්ඩායම නියෝජනය කළ ඔබේ ගුරුවරයා දිස්ත්‍රික් ප්‍රථමයන් අතරට එකතු වෙමින් රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණවේදයට අදාළ ගෞරව උපාධිය සාර්ථකව අවසන් කළ උපාධිධාරියෙකු වීම ඔහු සතුව ඇති වටිනාම අධ්‍යාපන සුදුසුකමයි.

නව නිර්මාණ ගණනාවක් ඔහුගේ දෑතින් නිමවූ අතර ඒ අතර රටම දන්නා Ruts රොබෝ යන්ත්‍රයේ නිර්මාණකරු ඔහුය. විශ්ව විද්‍යාල සහතික සහ වෘත්තීය අධ්‍යාපන කුසලතා සහතික — NVQ සහතික ධාරියෙකි.

ඉතා කුඩා පළමු කණ්ඩායමකින් ජයවර්ධනපුර, රුහුණ, රජරට, සබරගමුව, යාපනය යන විශ්ව විද්‍යාලවලට එදා මෙදාතුර එක් පන්තියකින් වැඩිම සරසවි ප්‍රතිශතය රඳවා ගැනීමට ඔහුට හැකියාව ලැබී ඇත.

#1 කුරුණෑගල ET
NVQ Certified

Our Approach..

අපගේ ක්‍රියාවලිය..

A/L Engineering Technology විෂය සරලව, ක්‍රමානුකූලව සහ ප්‍රායෝගිකව ඉගෙනගැනීමට ඔබට අවශ්‍ය සියල්ල එකම තැනක.

1

Theory & Revision

සම්පූර්ණ විශය නිර්දේශයම විභාගෙට පෙර ආවරණය කරමින් සිත් ඇදගන්නා සුලු ඉගැන්වීම් රටාව.

2

Rapid Revision

ප්‍රතිපල පැමිනීමෙන් පසු පැමිනෙන සිසුන් වෙනුවද වෙනම ක්‍රමයක් යොදා ගනිමින් මාස හතර පහක වැනි කෙටි කාලයකදී පෙර අසාර්ථක වූවන් විශිශ්ටයින් බවට පත් කරවීම.

3

Indoor Activity

පන්ති එන නො එන සියලුම ලමයි සහභාගි කර ගනිමින් ලමුන්ට මාසනික නිදහස උපරිමයටම ලබාදීමට පන්තියකින් පවත්වන විශාලතම අවුරුදු උත්සවය පැවැත්වීම.

4

Practical Day

මාසෙට වෙනම දිනයක් යොදා ගනිමින් ප්‍රශ්න පත්‍රයේ ඉතා වැදගත් කොටසක් වන practical කොටස ආකර්ෂණීය ක්‍රම යොදාගනිමින් ලමුන්ට ඉගැන්වීම.

5

Fast-track

පන්ති එන නො එන සියලුම ලමයි සහභාගි කර ගනිමින් ලමුන්ට අපහසු ගැටලු, බහුවරණ, කෙටි ක්‍රම, ප්‍රශ්න පත්‍ර වලට මුහුන දෙන ආකාර වැනි වැදගත් දේවල් නොමිලේම ලබා දීම.

6

විශේෂ ජයග්‍රහණ

ලංකාවේ ඉංජිනේරු පන්තියක ඉහළම ප්‍රතිඵලය, ලංකාවේ පළමු දස දෙනාගෙන් වැඩි පිරිසක් ප්‍රතිඵල අතර සිටීම, කලක සිට ලංකාවේ විශිශ්ඨ ප්‍රතිඵල සියල්ලම තමා සතුවීම.

ET Past Papers

ඕනෑම ළමයෙකුට නොමිලේ PDF ලෙස download කරගත හැකිය.

අප හා සම්බන්ධ වන්න

Contact

ඕනෑම ප්‍රශ්නයක් සඳහා අප හා සම්බන්ධ වන්න.

Phone
076 914 5655
Location
Kurunegala, Sri Lanka
Email
info@etarachchi.lk